කඳුළු ගෑස් – මිලියන ගණනක කඳුළු

කඳුළු ගෑස් – මිලියන ගණනක කඳුළු

ශ්‍රී ලංකාවේ වසර 10කදී කඳුළු ගෑස් භාවිතාව සම්බන්ධයෙන් මාස 10ක් පුරා කළ සොයා බැලීමකින් පසු සකස් කරන ලද වාර්තාව පහත දැක්වේ…