සම්පත්
(පනත, ගැසට් නිවේදන සහ වෙනත් ලේඛන)

තොරතුරු පනත

සිංහල

RTI-12-2016_S

ඉංග්‍රීසි

පනත යටතට ගැණෙන ආයතන හෙවත් පොදු අධිකාරීන් ගැන 2017 ජනවාරි 10 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය.

තොරතුරු පනත යටතේ නිකුත් කළ රෙගුලාසි

තොරතුරු අයිතිය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන

ඉංග්‍රීසි

තොරතුරු පනත අනුව ලේඛන වසර 12ක් විනාෂ නොකර තබා ගන්නා ලෙස දන්වමින් පොලිස් නීති දිසාව විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛය

ප්‍රගාමී හෙළිදරව් කිරීම් වෙබ් අඩවිවල පළ කරන ලෙස දන්වමින් 2017 සැප්තැම්බර් 17 නිකුත් කළ චක්‍රලේඛය

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අර්ධ වාර්ෂික වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව නිකුත් කළ මාර්ගෝපදේශ