කඳුළු ගෑස් තොරතුරු මුදාහරින්න නියෝග ; නුදුන්නොත් පොලිසියට නඩු

කඳුළු ගෑස් තොරතුරු මුදාහරින්න නියෝග ; නුදුන්නොත් පොලිසියට නඩු

කඳුළු ගෑස් සම්බන්ධයෙන් ඉල්ලා ඇති සියලු තොරතුරු නොවැම්බර් 14 වැනිදාට පෙර මුදා හැරිය යුතු බව තීරණය කළ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව, එලෙස මුදා නොහැරියොත් ශ්‍රී ලංකා පොලිසියටත්, එහි අදාල නිලධාරීන්ටත් එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ද තීන්දු කළේය.

තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව කඳුළු ගෑස් සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නියෝගය පහත දැක්වේ.

 

20221027170507