කොමිසමේ වැදගත් තීන්දු
ශානි අබේසේකරට ආරක්ෂාව නොදීම ගැන තොරතුරු මුදා හරින්න නියෝග ; පනත උල්ලංඝනය කිරීම ගැන පොලිසියට කොමිසමෙන් දොස්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් රඳවාගත් අය ගැන තොරතුරු මුදා හරින්න නියෝග
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඇතුළු…
රජයේ සේවකයන්ගේ වැටුප පෞද්ගලික තොරතුරක් නොවේ
රජයේ හෝ සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරන නිලධාරියකුට ගෙවන…
තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වූ අධ්‍යාපන අමාත්‍යංශයට දැඩි අවවාද
ගුරු වෘත්තීය සමිති නායකයකු වන යල්වෙල පඤ්ඤාසේකර හිමි අධ්‍යාපන අමාත්‍යංශයට…
මහින්දගේ ඉතාලි ගමන ගැන තොරතුරු කොමිසමේදී එළියට – RTIC App/No : 513/2022
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී 2019 සැප්තැම්බර් 11 වැනිදා ඉතාලියේ…