මහජන විරෝධයට බයේ හොර පාරෙන් කඳුළුගෑස්?

මහජන විරෝධයට බයේ හොර පාරෙන් කඳුළුගෑස්?

රටේ ආර්ථික තත්ත්වය සමග මහජනතාවගෙන් විරෝධයක් ඇතිවේයැයි බියෙන් සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව යමින් කඳුළු ගෑස් තොගයක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සූදානම් වේ.

ප්‍රසිද්ධ දැන්වීම් පළ කරමින් ටෙන්ටර් කැඳවීමක් නොකර සෘජු කොන්ත්‍රාත් ක්‍රමය යටතේ අවසන් වරට කඳුළු ගෑස් මිලදී ගත් නියෝජිතයාගෙන්ම අලුතෙන් කඳුළු ගෑස් තොගයක් මිලදී ගැනීම සඳහා මේ වන විට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

ඊට අදාල කැබිනට් පත්‍රිකාව සහ පොලිස්පතිවරයා විසින් යවන ලද ලිපිය පහත දැක්වේ.