පාස්කු ප්‍රහාරයට සබැඳිව මහාධිකරණයේ නඩු 41ක්

පාස්කු ප්‍රහාරයට සබැඳිව මහාධිකරණයේ නඩු 41ක්

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ සිදුවීම්වලට අදාලව මහාධිකරණයේ නඩු 41ක් ගොනු කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම නඩු 41හි මුළු සැකකරුවන් ගණන 94කි.

එම නඩු ලැයිස්තුව සහ ඒවායේ සැකකරුවන් පහත ලේඛනයේ දැක්වේ.