තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වූ අධ්‍යාපන අමාත්‍යංශයට දැඩි අවවාද

තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වූ අධ්‍යාපන අමාත්‍යංශයට දැඩි අවවාද
ගුරු වෘත්තීය සමිති නායකයකු වන යල්වෙල පඤ්ඤාසේකර හිමි අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කළ තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයට අවවාද කළේය.

ඊට අදාලව තොරතුරු කොමිෂන් සභාවේ නියෝගය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *