අගමැතිගේ ඉතාලි ගමනේ විදයම රුපියල් කෝටි දෙකහමාර පනී

අගමැතිගේ ඉතාලි ගමනේ විදයම රුපියල් කෝටි දෙකහමාර පනී
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී 2021 සැප්තැම්බර් 11 වැනිදා ඉතාලියේ සංචාරයකට පිටත්ව ගියේය. ඊට අදාල වියදම ඇතුළු තොරතුරු ඉල්ලමින් මාධ්‍යවේදී දිලිප් අමුදන් මහතා තොරතුරු ඉල්ලීමක් යොමු කළ අතර තොරතුරු ලබා නොදීම මත ඔහුට තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව දක්වා අභියාචනා කිරීමට සිදුවිය. කොමිෂන් සභාවට අභියාචනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට අදාල තොරතුරු ලැබිණි.

එම තොරතුරු අනුව පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ එම ඉතාලි සංචාරය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වියදම් කර ඇති බවයි. ඊට අදාල තොරතුරු පහත දැක්වේ. මීට අදාල කොමිෂන් සභා නියෝගය මම වෙබ් අඩවියේ කොමිසමේ වැදගත් තීන්දු පිටුවේ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *