Details

+
අයදුම්පත්‍ර
+
කොමිසමට අභියාචනා
jkhjgkjhmmbmm n,n,
තොරතුරු පනත අනුව ලැබුණු තොරතුරු මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම, නඩු කටයුතු, ජනමාධ්‍ය කටයුතු, වෘත්තීය සමිති කටයුතු ආදියට භාවිත කර ඇති අතර එමගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට පිටිවහලක් වී තිබේ. ඉන් එහා ගොස් එම තොරතුරු මහජනතාවට පහසුවෙන් ලබාගත හැකි වන පරිදි පොදු අවකාශයකට ඇතුළත් කිරීම සඳහා මෙම වෙබ් අඩවිය ආරම්භ කරන අතර අපට ලැබෙන තොරතුරු ලැබෙන පිළිවෙළට මෙම වෙබ් අඩවියේ ඇතුළත් කරනු ඇත.
ඊට අමතරව තොරතුරු අයිතිය නිසා ලැබෙන ජයග්‍රහණ ගැනත්, තොරතුරු කොමිෂන් සභාවේ වැදගත් තීන්දු ගැනත් මෙම වෙබ් අඩවියේ පළ කිරීමට බලාපොරොත්තු වෙමු.
ඔබට තොරතුරු පනත භාවිත කිරීම සම්බන්ධයෙන් අත්දැකීම් ඇත්නම්, තොරතුරු පනත මගින් ලබාගත් ජයග්‍රහණ ඇත්නම් හෝ පනත භාවිත කර ලැබුණු තොරතුරු ඇත්නම් අපට ලබා දුනහොත් එම සියලු තොරතුරු ද සෙසු පුරවැසියන්ගේ දැන ගැනීම සඳහා මෙම වෙබ් අඩවියේ පළ කළ හැකිය.

අප හා සම්බන්ධ විය හැකි ආකාරය.
ලිපිනය
සමාජය හා සාමයික කේන්ද්‍රය (සී.එස්.ආර්),
281, ඩීන්ස් පාර, කොළඹ 10.
ඊමේල්
වට්ස්ඇප්
0777 66 14 17
දුරකතන
0112 695 425
ඡායාරූප පෙළ

Previous
Next

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.